අගෝස්තු 14-20
නෙහෙමියා 8-9
ගීතිකා අංක 110 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් දෙන ප්‍රීතිය ඔයාට බලකොටුවක් වගේ”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 8:1-12 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 13වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. රැස්වීමකට ආරාධනා කරන්න. ඊටපස්සේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 11 පාඩමේ 5 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 54 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 123 සහ යාච්ඤාව