Skip to content

පටුනට යන්න

අගෝස්තු 14-20

නෙහෙමියා 8-9

අගෝස්තු 14-20

දේවවචනය නිධානයක්

  • යෙහෝවා දෙවියන් දෙන ප්‍රීතිය ඔයාට බලකොටුවක් වගේ”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • නෙහෙ 8:2, 8—රැස් වෙලා හිටපු අයට පුළුවන් වුණා නීතිය සඳහන් ලියවිල්ලට “සවන් දීලා තේරුම්ගන්න.” එහෙනම් ලෙවීවරු ඒක පහදලා දුන්නේ ඇයි? (it-1-E 145 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 8:1-12 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු