Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා

යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා

තමන්ගේ උරුම බිම් අත්හැරලා යෙරුසලමට එන්න කියලා සමහර පවුල්වලට කිව්වා (නෙහෙ 11:1; w98 10/15 22 13¶)

කැමැත්තෙන්ම ඒවා කැප කරලා ආපු අයට ආශීර්වාද ලැබුණා (නෙහෙ 11:2; w86-E 2/15 26)

අපි කරන කැප කිරීම් ලොකු ඒවා වෙන්න පුළුවන්. ඒත් දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාද ඊට වඩා දහස් ගුණයකින් වැඩියි (මලා 3:10; w16.04 8 15¶)

මේ ගැන හිතන්න. ‘යෙහෝවාට සේවය කරන්න මං කරපු කැප කිරීම්වලට ලැබිලා තියෙන ආශීර්වාද මොනවාද?’