Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සැප්තැම්බර් මාසේදී දේවරාජ්‍යය ගැන කියන්න විශේෂ ව්‍යාපෘතියක්!

සැප්තැම්බර් මාසේදී දේවරාජ්‍යය ගැන කියන්න විශේෂ ව්‍යාපෘතියක්!

මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යයයි! ඒ ගැන හැමෝටම කියන්න අපි සැප්තැම්බර් මාසේදී විශේෂ වෑයමක් දරන්න යනවා. (මතෙ 24:14) ඔයාට හවුල් වෙන්න පුළුවන් කොහොමද? ඒ මාසේ පුරාම පුළුවන් තරම් දෙනෙක්ට දේවරාජ්‍යය ගැන තියෙන බයිබල් පදයක් පෙන්වන්න. කෙනෙක් උනන්දුවක් දැක්වුවොත් 2020 අංක 2 ‘මුරටැඹ’ පොදු කලාපයේ පිටපතක් දෙන්න. ඊටපස්සේ පුළුවන් තරම් ඉක්මනින් එයාව හම්බ වෙලා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවෙන් පාඩමක් පටන්ගන්න. ඒ මාසේදී පැය 15ක් හරි 30ක් හරි කරලා සහායක පුරෝගාමි සේවය කරන්නත් අවස්ථාව තියෙනවා.

දේවරාජ්‍යයට විරුද්ධ වෙන හැම ආණ්ඩුවක්ම ළඟදීම විනාශ කරනවා. (දානි 2:44; 1කොරි 15:24, 25) ඒ නිසා අපි පක්ෂ යෙහෝවාටයි ඔහුගේ රාජ්‍යයටයි කියලා පෙන්නන්න ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගමු!