Skip to content

පටුනට යන්න

අගෝස්තු 28–සැප්තැම්බර් 3

නෙහෙමියා 12-13

අගෝස්තු 28–සැප්තැම්බර් 3

දේවවචනය නිධානයක්

  • යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • නෙහෙ 13:10—ගායකයන් විදිහට තෝරගෙන තිබුණෙත් ලෙවීවරුන්වම තමයි. ඒත් එයාලව ගායකයන් සහ ලෙවීවරුන් කියලා වෙන වෙනම සඳහන් කරලා තියෙන්නේ ඇයි? (it-2-E 452 9¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 12:27-39 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු