අගෝස්තු 28–සැප්තැම්බර් 3
නෙහෙමියා 12-13
ගීතිකා අංක 34 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
නෙහෙ 13:10—ගායකයන් විදිහට තෝරගෙන තිබුණෙත් ලෙවීවරුන්වම තමයි. ඒත් එයාලව ගායකයන් සහ ලෙවීවරුන් කියලා වෙන වෙනම සඳහන් කරලා තියෙන්නේ ඇයි? (it-2-E 452 9¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 12:27-39 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 16වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 11 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි)
“යෙහෝවාගේ නොසැලෙන ආදරය ආදර්ශයට ගමු!”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 55 පාඩමේ 5 කරුණ, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 84 සහ යාච්ඤාව