Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?

යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?

අම්මොන් සහ මෝවබ් ජාතිකයන් දෙවියන්ගේ සෙනඟට විරුද්ධ වුණ නිසා දෙවියන්ගේ සභාව එක්ක එකතු වෙන්න එයාලට අවසර තිබුණේ නැහැ (නෙහෙ 13:1, 2; it-1-E 95 5¶)

උත්තම පූජක එලියාෂිබ් අම්මොන් ජාතිකයෙක්ට පාවිච්චි කරන්න විශාල භෝජන ශාලාවක් වෙන් කෙරුවා (නෙහෙ 13:4, 5; w13 8/15 4 5-6¶)

යෙහෝවාගේ සතුරෙක් එක්ක එලියාෂිබ් ඇති කරගෙන තිබුණ සැලසුම් නවත්තලා යෙහෝවාට පක්ෂයි කියලා නෙහෙමියා පෙන්නුවා (නෙහෙ 13:7-9)

යෙහෝවාට ආදරේ නැති අයව අපි යාළුවෝ කරගත්තොත් අපි යෙහෝවාගේ යාළුවෝ කියලා පෙන්නන්න පුළුවන්ද?—w96 3/15 16 6¶.

මේ ගැන හිතන්න. ‘මං තෝරගන්න යාළුවන් ගැන යෙහෝවාට කොහොම හිතෙනවා ඇද්ද?’