අගෝස්තු 7-13
නෙහෙමියා 5-7
ගීතිකා අංක 17 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“නෙහෙමියාට ඕන වුණේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
නෙහෙ 6:13—නෙහෙමියා හැංගෙන්න දෙවිගේ ගෘහයට ගියා නම් ඒක පාපයක් වෙන්නේ කොහොමද? (w07 7/1 30 15¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 5:1-13 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w13 5/15 7 17-19¶—තේමාව: සාර්ථක ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් එකිනෙකාට උදව් කරනවා. (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“එයාලා මහන්සි වෙන්නේ අපිට සේවය කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 53 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 35 සහ යාච්ඤාව