Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

එස්රා යෙහෝවාව ප්‍රශංසාවට පත් කළා

එස්රා යෙහෝවාව ප්‍රශංසාවට පත් කළා

එස්රා එයාගේ හිතට කතා කරන්න දෙවියන්ගේ වචනයට ඉඩ දුන්නා. ඒක එයා හැසිරුණ විදිහෙන් පෙනුණා (එස්රා 7:10; w00 10/1 14 8¶)

එස්රා වැඩ කරන විදිහෙන් අනිත් අය දෙවියන්ගේ ප්‍රඥාව අද්දැක්කා (එස්රා 7:25; bsi00 16 පි. 5¶)

එස්රා දෙවියන් මත රඳලා වැඩ කරපු නිසා දෙවියන් සෙනඟට මඟ පෙන්වලා එයාලව ආරක්ෂා කරනවා කියලා එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ (එස්රා 8:21-23; it-1-E 1158 4¶)

එස්රා වැඩ කරන්නේ දෙවියන්ගෙන් ලැබුණ නුවණ පාවිච්චි කරලා කියලා තේරුම්ගත්තට පස්සේ රජ එයාට බාරදූර වගකීම් දුන්නා. අපි හැසිරෙන විදිහෙන් යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන්න අපිටත් පුළුවන්

මේ ගැන හිතන්න. ‘දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන නිසා මිනිස්සු ඔයාට ගරු කරනවාද?’