Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

‘ඒ මොහොතේම මම යාච්ඤා කෙරුවා’

‘ඒ මොහොතේම මම යාච්ඤා කෙරුවා’

[‘නෙහෙමියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

රජට උත්තර දෙන්න කලින් නෙහෙමියා යාච්ඤා කෙරුවා (නෙහෙ 2:2-4; w08 2/15 3 5¶)

රජ නෙහෙමියාට ඇහුම්කන් දීලා එයාගේ ඉල්ලීම ඉටු කෙරුවා (නෙහෙ 2:5, 6)

මේ ගැන හිතලා බලන්න. හිතන්නේ නැති වෙලාවක කවුරු හරි අපේ විශ්වාසයන් ගැන ඇහුවොත් අපිට මොනවාද කරන්න පුළුවන්?—be 177 4¶.