Skip to content

පටුනට යන්න

Kokkinakis v. Greece: Droit réservé

ඉහළ වමේ සිට දකුණට: ‘බටහිර වර්ජිනියාවේ අධ්‍යාපන මණ්ඩලය එදිරිව බානෙට්’ නඩුව; ‘කොකිනාකිස් එදිරිව ග්‍රීසිය’; ‘ටැගන්රොග් LRO සහ වෙනත් අය එදිරිව රුසියාව’; ‘චා සහ වෙනත් අය එදිරිව දකුණු කොරියාව’

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම

අපේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම

දේවමාලිගාව හදන වැඩ නවත්තන්න විරුද්ධවාදීන් හදද්දී ඒ වැඩ දිගටම කරගෙන යන්න අවශ්‍ය නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගන්න එදා ඊශ්‍රායෙල්වරු මහන්සි වුණා. (එස්රා 5:11-16) අපිත් මහන්සි වෙන්නේ ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න, ඒක ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරගන්න.’ (ෆිලි 1:7) ඒකට උදව්වක් විදිහට 1936දී ලෝක මූලස්ථානය නීතික අංශයක් පිහිටෙව්වා. ලෝකේ පුරාම කෙරෙන දේවරාජ්‍යයේ වැඩවලට එන බාධා ජය ගන්න මේ අංශය අවශ්‍ය සැලසුම් සංවිධානය කරනවා. අපේ ප්‍රයෝජනය වෙනුවෙන් මේ අංශය මොනවාද කරලා තියෙන්නේ?

‘ලෝක මූලස්ථානයේ නීතික අංශයේ චාරිකාවක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සාක්ෂිකරුවන්ට මූණ දෙන්න වෙලා තියෙන අභියෝග මොනවාද?

  • ලබලා තියෙන නීතික ජයග්‍රහණ මොනවාද? උදාහරණයක් දෙන්න.

  • ශුභාරංචිය කියන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න අපිට මොනවාද කරන්න පුළුවන්?

  • සාක්ෂිකරුවන්ට බලපාන නීතික තොරතුරු සහ විශ්වාසය නිසා සිරදඬුවම් විඳින සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අපේ වෙබ් අඩවියේ කොහේද තියෙන්නේ?