Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා

වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා

තහනමක් මැද වුණත් යේෂුවා (උත්තම පූජකයා) සහ සෙරුබාබෙල් (ආණ්ඩුකාරයා) දෙවියන්ගේ ගෘහය ආයෙත් ගොඩනඟන්න පෙරමුණ ගත්තා (එස්රා 5:1, 2; w22.03 18 13¶)

ඒකට අවසර දුන්නේ කවුද කියලා විරුද්ධවාදීන් ඇහුවාම නියෝගය ලැබුණේ සයිරස් රජගෙන් කියලා යුදෙව්වන් කිව්වා (එස්රා 5:3, 17; w06 1/15 17 4¶)

සයිරස් නියෝග කරලා තියෙනවා කියලා සහතික කරපු දාරියුස් රජ වැඩට කිසි බාධාවක් කරන්න එපා කියලත් අණ කළා (එස්රා 6:7, 8; w22.03 15 7¶)

මේ ගැන හිතලා බලන්න. පෙරමුණ ගන්න අය, අපිට හරියටම තේරෙන්නේ නැති මඟ පෙන්වීමක් දුන්නාම ඒකට කීකරු වෙන්න මේ වාර්තාව උදව් වෙන්නේ කොහොමද?—w22.03 18 16¶.