ජූලි 31–අගෝස්තු 6
නෙහෙමියා 3-4
ගීතිකා අංක 143 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
නෙහෙ 4:17, 18—කෙනෙක් එක අතින් ඉදි කිරීම් වැඩ කරන්නේ කොහොමද? (w06 2/1 9 1¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 3:15-24 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ අන්තිම පිටුව සාකච්ඡා කරලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 12වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) km 11/12 1—තේමාව: මහන්සිය වතුරේ යන්නේ නැහැ. (th 10වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘අපි සාක්ෂිකරුවෝ එක්ක වැඩ කළා’: (විනා. 8යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. වැඩ කරන තැන අපි හැසිරෙන විදිහ හොඳ සාක්ෂියක් දරන්න අවස්ථාවක්. ඒ ගැන වීඩියෝ එකෙන් ඉගෙනගන්නේ මොනවාද?
සභා අවශ්‍යතා: (විනා. 7යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 52 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 29 සහ යාච්ඤාව