Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?

ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?

යෙරුසලමේ පවුරු අලුත්වැඩියා කරන වැඩවලට හවුල් වෙන එක මදිපුංචිකමක් කියලා උත්තම පූජකයාවත් එයාගේ සහෝදරයෝවත් හිතුවේ නැහැ (නෙහෙ 3:1)

සමහර අධිපතීන් ඉදි කිරීම් භාරව හිටපු අයට “යටත් වෙලා වැඩ කරන්න” කැමති වුණේ නැහැ (නෙහෙ 3:5; w06 2/1 10 1¶)

දේවගරුබිය පෙන්නපු ස්ත්‍රීන් අමාරු, භයානක වැඩ වුණත් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා (නෙහෙ 3:12; w19.10 23 11¶)

සභාවේ තියෙන සමහර වැඩත් අනිත් අය දකින්නේ නැති ඒවා. මිනිස්සු පහත් කියලා හිතන ඒවා. ඇඟපත වෙහෙසලා කරන්න ඕන ඒවා.—w04 8/1 18 16¶.

මේ ගැන හිතන්න. ‘ශුභාරංචිය වෙනුවෙන් ඒ වගේ වැඩ කරන එක ගැන මට මොකද හිතෙන්නේ?’—1කොරි 9:23.