Skip to content

පටුනට යන්න

අගෝස්තු 12-18

ගීතාවලිය 73-74

අගෝස්තු 12-18

ගීතිකා අංක 36 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. දෙවියන්ට සේවේ කරන්නේ නැති අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණොත්?

(විනා. 10යි)

යෙහෝවාට සේවේ නොකරන අයව දැක්කාම අපිට ඊර්ෂ්‍යා හිතෙන්න පුළුවන් (ගීතා 73:3-5; w20.12 19 14¶)

වෙන් වෙලා ඉන්නේ නැතුව සහෝදරයෝ එක්ක එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරද්දී ඒ හැඟීම්වලින් ගොඩ එන්න පුළුවන් (ගීතා 73:17; හිතෝ 18:1; w20.12 19 15-16¶)

දෙවියන්ට සේවේ නොකරන අය ඉන්නේ “ලිස්සනසුලු තැන්වල.” ඒත් සේවේ කරන අයට ඔහුගේ “අනුමැතිය” ලැබෙනවා (ගීතා 73:18, 19, 24; w14 4/15 4 5¶; w13 2/15 25-26 3-5¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 74:13, 14—“ලෙවීයාතන්” කවුද? (it-2-E 240)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. දන්න අඳුරන කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී රැස්වීමකදී ඉගෙනගත්ත දෙයක් බෙදාගන්න පුළුවන්ද බලන්න. (th 19වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) පොදු සේවය. බයිබල් පාඩමක් කරන්න කැමතිද අහලා පාඩම කරන විදිහ පෙන්නන්න. (th 9වෙනි පාඩම)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) දේශනය. ijwbq 89—තේමාව: හැම ආගමක්ම එක සමානද? (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 72

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 98 සහ යාච්ඤාව