අගෝස්තු 19-25
ගීතාවලිය 75-77
ගීතිකා අංක 120 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ලොකුකම් කියවන්න එපා!
(විනා. 10යි)
තමන් ගැන කයිවාරු ගහන අය ගැන දෙවියන් සතුටු වෙන්නේ නැහැ (ගීතා 75:4; 1තිමෝ 3:6; w18.01 28 4-5¶)
පැවරුම්, වගකීම් ලැබෙන්නේ අපේ විශේෂත්වයක් නිසා නෙවෙයි. ඒවා යෙහෝවාගෙන් ලැබෙන තෑගි (ගීතා 75:5-7; w06 7/15 11 3¶)
ලෝකේ පාලකයන් වගේ ආඩම්බරෙන් ඉන්න අයව යෙහෝවා පහත් කරනවා (ගීතා 76:12)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
ගීතා 76:10—‘මිනිසුන්ගේ උදහසින්’ යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්නේ කොහොමද? (w06 7/15 11 4¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 75:1–76:12 (th 11වෙනි පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. jw.org එකේ එයාගේ භාෂාවෙන් තියෙන වීඩියෝ එකක් ගැන කියන්න. (th 1වෙනි පාඩම)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. නිවැසියා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ කියද්දී ඔයා කියන දේවල් ඒකට අනුව වෙනස් කරන්න. (th 1වෙනි පාඩම)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) lff 15 පාඩමේ 4 කරුණ (th 3වෙනි පාඩම)
ගීතිකා අංක 127
7. ප්‍රශංසා ලැබෙද්දීත් දෙවියන්ට ළැදි වෙන්න
(විනා. 7යි) සාකච්ඡාවක්.
‘යේසුස් වගේ දෙවිට ළැදිව ඉමු - ප්‍රශංසාව ලැබෙද්දී’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
සර්ජි වැඩ කරපු විදිහෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
8. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ ප්‍රකාශනයෙන් සැප්තැම්බර් මාසේදී පාඩම් පටන්ගන්න ව්‍යාපෘතියක්
(විනා. 8යි) සේවා සංවිධායක දෙන දේශනයක්. ව්‍යාපෘතිය ගැන උද්‍යෝගයක් ඇති කරන්න. සභාවෙන් දාලා තියෙන සැලැසුම් ගැන කියන්න.
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) ia 22 පරි. 1-13¶