Skip to content

පටුනට යන්න

ජූලි 1-7

ගීතිකා අංක 148 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

දාවිත්ව අල්ලගන්න බැරි වුණාට පස්සේ සාවුල් සහ එයාගේ මිනිස්සු

1. තමන්ගේ සෙනඟට විරුද්ධව කරන සැලසුම් සාර්ථක වෙන්න යෙහෝවා ඉඩ දෙන්නේ නැහැ

(විනා. 10යි)

දාවිත්ට සිද්ධ වුණා සාවුල් රජගෙන් පලා යන්න (1සාමු 24:3; ගීතා 57, පෙර සටහන)

දාවිත්ට විරුද්ධ වුණ අයගේ සැලසුම් යෙහෝවා අසාර්ථක කළා (1සාමු 24:7-10, 17-22; ගීතා 57:3)

විරුද්ධවාදීන් කපපු වළේ එයාලම වැටෙනවා (ගීතා 57:6; bt 252 14-15¶)

මේ ගැන හිතන්න. ‘විරුද්ධවාදිකම් එද්දී මං යෙහෝවා මතම රැඳිලා ඉන්නවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?’—ගීතා 57:2.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 57:7—ස්ථිර හිතක් ඇතුව ඉන්න පුළුවන් කොහොමද? (w23.07 18-19 16-17¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. අත්හරින්නේ නැතුව දිගටම පණිවිඩේ කියන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w20.04 9 6¶; w12 3/15 16 9¶.

5. අපිට පහසු වෙලාවට නෙවෙයි, එයාට පහසු වෙලාවට යන්න. බලාපොරොත්තු අත්හරින්න එපා

(විනා. 8යි) සාකච්ඡාවක්. w22.01 17 14¶; w21 5/15 15 7¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 65

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 78 සහ යාච්ඤාව