Skip to content

පටුනට යන්න

ජූලි 8-14

ගීතාවලිය 60-62

ජූලි 8-14

ගීතිකා අංක 2 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවා අපිට ආරක්ෂාව, රැකවරණය දෙනවා. නොසැලී ඉන්න උදව් කරනවා

(විනා. 10යි)

යෙහෝවා ශක්තිමත් බලකොටුවක් වගේ (ගීතා 61:3; it-2-E 1118 7¶)

යෙහෝවා ඔහුගේ කූඩාරමට අපිට ආරාධනා කරනවා (ගීතා 61:4; it-2-E 1084 8¶)

යෙහෝවා පර්වතයක් (ගීතා 62:2; w02 4/15 16 14¶)


මේ ගැන හිතන්න. ‘යෙහෝවාව දන්න නිසාත් ඔහු මත රැඳිලා ඉන්න නිසාත් මට ලැබුණ ආශීර්වාද මොනවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 62:11—“ශක්තියේ උල්පත දෙවියන්” කියන්නේ ඇයි? (w06 6/1 11 6¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. ඔයාට කාරුණිකව සලකපු කෙනෙක් එක්ක සංවාදයක් පටන්ගන්න. (th 1වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ගැන කියලා ඒක ෆෝන් එකට දාගන්න විදිහ පෙන්නන්න. (th 12වෙනි පාඩම)

6. දේශනය

(විනා. 5යි) w22.02 4-5 7-10¶—තේමාව: මඟ පෙන්වීම් ලැබෙද්දී යෙහෝවාව විශ්වාස කරන්න. (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 12

7. ‘“දෙවිගේ ප්‍රේමයෙන්” අපිව වෙන් කරන්න කිසිම දේකට බැහැ’

(විනා. 10යි) සාකච්ඡාවක්.

වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • සහෝදර නිරෙන්ඩාව යෙහෝවා බලාගත්තේ කොහොමද?

8. ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - බව්තීස්ම වෙන්න ඔයා ආසද?’

(විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ පුළුවන් නම් තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්නලා මෙහෙම අහන්න. බව්තීස්ම වෙද්දී වැදගත් ඔයාගේ වයසද? නැත්නම් ඊට වඩා වැදගත් දේවල් තියෙනවාද? බව්තීස්මෙට කලින් කරන්න ඕනෙ මොනවාද?

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 19 පරි. 1-16¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 63 සහ යාච්ඤාව