Skip to content

පටුනට යන්න

ජූලි 2-8

ලූක් 6-7

ජූලි 2-8

දේවවචනය නිධානයක්

  • ත්‍යාගශීලී කෙනෙක් වෙන්න”: (විනා. 10යි)

    • ලූක් 6:37—අපි අනිත් අයට සමාව දෙනවා නම් ඒ අයත් අපිට සමාව දෙයි (nwtsty ලූක් 6:37 “දිගටම අන් අයට සමාව දෙන්න. එවිට ඔබටත් සමාව ලැබෙයි” යන සටහන; w08 5/15 9-10 13-14¶)

    • ලූක් 6:38—පුරුද්දක් විදිහට අපි කැමැත්තෙන්ම අපේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න ඕනේ (nwtsty ලූක් 6:38 “දීමට පුරුදු වන්න” යන සටහන)

    • ලූක් 6:38—අපි මනින මිම්මෙන්ම අපිටත් මැන දෙනු ලැබෙයි (nwtsty ලූක් 6:38 “ඔබේ ඔඩොක්කුවලට” යන සටහන)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 6:12, 13—බැරෑරුම් තීරණ ගද්දී කරන්න ඕන දේ ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w07 8/1 6 2¶)

    • ලූක් 7:35—අනිත් අය අපිට බොරු චෝදනා කරද්දී අපිට කරන්න පුළුවන් මොනවාද? (nwtsty ලූක් 7:35 “ඔහු කරන ක්‍රියාවලිනුයි” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 7:36-50

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 198 4-5¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 108

  • ‘යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකම අනුකරණය කරන්න’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න.

    • යෙහෝවා දෙවි සහ යේසුස් ත්‍යාගශීලියි කියන්නේ ඇයි?

    • ත්‍යාගශීලී අයට දෙවි ආශීර්වාද කරන්නේ කොහොමද?

    • අදිමදි කරන්නේ නැතුව සමාව දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

    • කාලය පාවිච්චි කරන විදිහෙන් අපි ත්‍යාගශීලී අය කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

    • අදිමදි කරන්නේ නැතුව අනිත් අයව අගය කරන්න අපිට පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 27 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 57 සහ යාච්ඤාව