Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: විවාහ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

බයිබල් පදය: එෆී 5:33

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: වගකීමෙන් වැඩ කරන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: වගකීමෙන් වැඩ කරන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

බයිබල් පදය: හිතෝ 22:6

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ප්‍රශ්න ඇති වෙන එක වළක්වාගන්න යෞවනයන්ට කරන්න පුළුවන් මොනවාද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: ප්‍රශ්න ඇති වෙන එක වළක්වාගන්න යෞවනයන්ට කරන්න පුළුවන් මොනවාද?

බයිබල් පදය: හිතෝ 4:5, 6

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ප්‍රඥාවන්තව වැඩ කරන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?