දකුණු අප්‍රිකාවේ පවුලක් පවුලේ නමස්කාරයේදී ගීතිකා ගායනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 දෙසැම්බර් 

සාකච්ඡාවකට යෝජනා

ජීවිතයේ අරමුණ ගැන සහ අනාගතයේදී දෙවියන් කරන්න පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

දරුණු විදිහට පීඩා කරපු කෙනෙක් උද්‍යෝගයෙන් දේශනා කරයි

ඔයා තවමත් බව්තීස්ම වෙලා නැත්නම් සාවුල් වගේ ඉගෙනගන්න දේවල් ඉක්මනින්ම අදාළ කරගන්න ඔයා ආස නැද්ද?

දේවවචනය නිධානයක්

පාවුල් සහ බානබස් ඈත පළාත්වල අයටත් ගෝලයන් වෙන්න උදව් කළා

දරුණු පීඩා මැද වුණත් බානබස් සහ පාවුල් සත්‍ය නමස්කාරයට එන්න නිහතමානී අයට උදව් කළා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - ‘සත්‍යය පිළිගන්න කැමති’ අයට ගෝලයන් වෙන්න උදව් කරන්න

අනිත් අයට ගෝලයන් වෙන්න උදව් කරද්දී අපි දෙවිගේ හවුල් වැඩකරුවන් වෙන්නේ කොහොමද?

දේවවචනය නිධානයක්

බයිබලය මත පදනම් වුණු ඒකමතික තීරණයක්

මේ ප්‍රශ්නය විසඳපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න

ගීතිකා ගායනා කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

දේවවචනය නිධානයක්

දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න

පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

“ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”

සභාවේ එක් එක් කෙනාව මිල දී අරන් තියෙන්නේ යේසුස්ගේ රුධිරයෙන් කියලා වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ. එයාලා සභාවේ අයව පෝෂණය කරනවා, රැකබලා ගන්නවා.