Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ක්‍රියා 17-18

දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න

දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න

17:2, 3, 17, 22, 23

පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

  • බයිබල් පද යොදාගෙන තර්කානුකූලව කාරණා පැහැදිලි කරන්නත් එක් එක් කෙනාට ගැළපෙන විදිහට ශුභාරංචිය කියන්නත් අපිට පුළුවන්

  • මිනිසුන් වැඩියෙන් හමු වෙන ස්ථාන සහ වෙලාවන් හඳුනාගෙන ඒ අනුව සේවයේ හවුල් වෙන්න පුළුවන්

  • මිනිසුන්ගේ විශ්වාසයන් හෙළාදකිනවා වෙනුවට එයාලත් එක්ක එකඟ වෙන්න පුළුවන් කාරණයක් ගැන කතා කරන්න අපිට පුළුවන්