Skip to content

පටුනට යන්න

2018 දෙසැම්බර් 31 – 2019 ජනවාරි 6

ක්‍රියා 19-20

2018 දෙසැම්බර් 31 – 2019 ජනවාරි 6

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියාට JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දෙන්න. ප්‍රශ්නයක් යොදාගෙන නැවත බැලීමකට මඟ සලසාගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 15වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 99

  • ‘වැඩි සේවයක් කරන්න කැමති තරුණයන්ව පුහුණු කරමු’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. වැඩිමහල්ලන් සභාවේ ඉටු කරන වැදගත් කාර්යය මොකක්ද? (ක්‍රියා 20:28) වැඩිමහල්ලන් දිගටම අනිත් අයව පුහුණු කරන්න ඕනෙ ඇයි? යේසුස් නියෝජිතයන්ව පුහුණු කරපු විදිහ ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? ලැබෙන පුහුණුව ගැන සහෝදරයන්ට තියෙන්න ඕන ආකල්පය මොකක්ද? (ක්‍රියා 20:35; 1තිමෝ 3:1) වැඩිමහල්ලන්ට සහෝදරයන්ව පුහුණු කරන්න පුළුවන් පැති මොනවාද? පුහුණු කරන අය ගැන වැඩිමහල්ලන්ට තියෙන්න ඕනෙ මොන වගේ ආකල්පයක්ද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 48 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 118 සහ යාච්ඤාව