Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ක්‍රියා 19-20

“ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”

“ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”

20:28, 31, 35

සභාවේ එක් එක් කෙනාව මිල දී අරන් තියෙන්නේ යේසුස්ගේ රුධිරයෙන් කියලා වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ. එයාලා සභාවේ අයව පෝෂණය කරන්නත් ආදරයෙන් රැකබලා ගන්නත් පෙලඹෙන්නේ ඒ නිසයි. පාවුල් වගේ සභාව වෙනුවෙන් ලොකු කැපවීමකින් වැඩ කරන අයව අපි හුඟක් අගය කරනවා. අපි එයාලට ආදරෙයි.