Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා

යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා

ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියානුවන් අතට අහු වෙන්න දෙවියන් ඉඩහැරියා (2රාජා 17:5, 6; it-2-E 908 5¶)

යෙහෝවා ඒ වගේ හික්මවීමක් දුන්නේ සෙනඟ දිගින් දිගටම අකීකරු වුණ නිසයි (2රාජා 17:9-12; it-1-E 414-415)

යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ගැන ගොඩක් ඉවසුවා. ආයෙ ආයෙත් එයාලට අනතුරු ඇඟෙව්වා (2රාජා 17:13, 14)

අපේ ආදරණීය තාත්තා අසම්පූර්ණ අපි හැමෝ ගැනම ගොඩක් ඉවසනවා. (2පේතෘ 3:9) ඒත් ඔහුගේ අරමුණ ඉටු කරන්න ඕනෙ නිසා ළඟදීම ඔහු දුෂ්ටයන්ව විනාශ කරනවා. ඒක මතක තියාගන්න එක අපිට ලැබෙන හික්මවීම් පිළිගන්නත් කල් දාන්නේ නැතුව දේශනා කරන්නත් අපිව පොලඹවන්නේ කොහොමද?