Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්

අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්

දරුණු සාගතයක් තිබුණ කාලෙක යෙහෝවා දෙවියන් කිව්වා ඊළඟ දවසේ හැමෝටම ඇති වෙන්න කෑම ලැබෙනවා කියලා (2රාජා 7:1; it-1-E 716-717)

ඒ පොරොන්දුව ඊශ්‍රායෙල් රජගේ නිලධාරියෙක් සැක කෙරුවා (2රාජා 7:2)

කවුරුත් නොහිතපු දේ යෙහෝවා කරලා පෙන්නුවා (2රාජා 7:6, 7, 16-18)

යෙහෝවා කියලා තියෙන්නේ විනාශය එන්නේ කවුරුත් නොහිතන වෙලාවක, හදිස්සියෙන් කියලා. (1තෙස 5:2, 3) යෙහෝවා කියන දේවල් ගැන අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ ඇයි?