Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ඒ යාච්ඤාවට යෙහෝවාගේ හිත පෙලඹුණා

ඒ යාච්ඤාවට යෙහෝවාගේ හිත පෙලඹුණා

හෙසකියාගේ ලෙඩේ සුව වෙන්නේ නැහැ කියලා යෙහෝවා කිව්වා (2රාජා 20:1; ip-1 394 23¶)

හෙසකියා හැඬූ කඳුලෙන් යෙහෝවාට යාච්ඤා කෙරුවා (2රාජා 20:2, 3; w17.03 21 16¶)

ඒ යාච්ඤාව ඇහුවට පස්සේ හෙසකියාගේ ඉල්ලීම ඉටු කරන්න යෙහෝවාගේ හිත පෙලඹුණා (2රාජා 20:4-6; g01 8/8 27 4¶)

අපි වෙනුවෙන් කරන්න හිතන් හිටපු නැති දෙයක් වුණත් කරන්න අපේ යාච්ඤාව අහලා යෙහෝවා පෙලඹෙන්න ඉඩ තියෙනවා. අත්හරින්නේ නැතුව යාච්ඤා කරන්න හෙසකියාගේ සිද්ධිය ඔයාවත් පොලඹවනවාද? ඒ කොහොමද?