නොවැම්බර් 7-13
2 රාජාවලිය 5-6
ගීතිකා අංක 55 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2රාජා 5:15, 16—නාමන්ගේ තෑග්ග එලිෂා පිළිගත්තේ නැත්තේ ඇයි? මොකක්ද පාඩම? (w05 8/1 9 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 5:1-14 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: ශුභාරංචිය—ගීතා 37:10, 11’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 08 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 15වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දීමට පුරුදු වෙන්න”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘දීමේ පුරුද්දට තැන්ක් යූ’ වීඩියෝ එක පෙන්වන්න. සභාවේ අය ත්‍යාගශීලි වෙන පැති ගැන කියලා එයාලව අගය කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 26 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 30 සහ යාච්ඤාව