Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විශ්වාසය පෙන්නන්න තව විදිහක්!

විශ්වාසය පෙන්නන්න තව විදිහක්!

අපි කියන කරන දේවල්වලින් විතරක් නෙමෙයි හිතන පතන දේවල්වලිනුත් අපි අපේ විශ්වාසය පෙන්නනවා. (ගීතා 19:14) ඒ නිසා බයිබලේ අපිට උනන්දු කරන්නේ “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය” දේවල් ගැන හිතන්න කියලා. (ෆිලි 4:8) අපේ හිතට වැරදි සිතුවිලි එන එක නවත්තන්න හැම වෙලේම බැහැ. හැබැයි අපි අපිවම පාලනය කරගත්තොත් ඒ සිතුවිලි එළියට ඇදලා දාලා ඒ හිස් තැන හොඳ සිතුවිලිවලින් පුරවගන්න අපිට පුළුවන්. හිතන පතන විදිහෙන් අපි විශ්වාසවන්තයි නම් ඒක අපිට උදව් වෙනවා ක්‍රියාවෙනුත් අපි විශ්වාසවන්තයි කියලා පෙන්නන්න.—මාක් 7:21-23.

මේ බයිබල් පද බලලා අපි වැළකෙන්න ඕනෙ මොන විදිහට හිතන එකෙන්ද කියලා ලියන්න.

රෝම 12:3

ලූක් 12:15

මතෙ 5:28

ෆිලි 3:13