Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?

විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?

යෝබ් හරියට දේවල් දන්නේ නැතුව දෙවියන්ට දොස් කිව්වා (යෝබ් 27:1, 2)

එයා අතින් අඩුපාඩු සිද්ධ වුණත් යෝබ්ට කියන්න පුළුවන් වුණා එයා විශ්වාසවන්ත කෙනෙක් කියලා (යෝබ් 27:5; w19.02 5 9-10¶)

විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනෙ කරන්නේ මුළු හදවතින්ම දෙවියන්ට ආදරේ කරන එක. නැතුව පරිපූර්ණ වෙන එක නෙමෙයි (මතෙ 22:37; w19.02 3 3-5¶)

මේ ගැන හිතලා බලන්න. අපි පරිපූර්ණ අය වෙන්න ඕනෙ කියලා යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න එක දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ කොහොමද?