Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කාමුක දර්ශන බලන එක වැරදි ඇයි?

කාමුක දර්ශන බලන එක වැරදි ඇයි?

කාමුක දර්ශන අද ඇඟිලි තුඩේ දුරින්. බට්න් එකක් ක්ලික් කරන පරක්කුවට ඒවා අපිව හොයාගෙන එනවා. හුඟක් අය, ආගම දහමට ළැදි අය පවා හිතන්නේ කාමුක දර්ශන බලන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා.

‘අසභ්‍ය දර්ශන බලන එක දෙවියන් ඉදිරියේ පාපයක්ද?’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

කාමුක දර්ශන බලන එක ගැන දෙවියන් හිතන විදිහ දැනගන්න මේ බයිබල් පද අපිට උදව් වෙන්නේ කොහොමද?