දේවවචනය නිධානයක්
“මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද?”
දෙවියන් මිනිස්සුන්ව සලකන්නේ වැඩකට නැති අය විදිහට කියලා එලිෆස් කිව්වා (යෝබ් 22:1, 2; w05 9/15 27 1-3¶)
අපි ධර්මිෂ්ඨ අය වුණත් නැතත් දෙවියන්ට ගාණක් නැහැ කියලත් එලිෆස් කිව්වා (යෝබ් 22:3; w95 2/15 27 6¶)
නින්දා කරන්නා වන සාතන්ට හොඳ උත්තරයක් දෙන්න, යෙහෝවාට සහය වෙන්න අපිටත් පුළුවන් (හිතෝ 27:11; w03 4/15 14-15 10-12¶)
මේ ගැන හිතලා බලන්න. යෙහෝවා සියලු බලැති දෙවියන් වුණත් ඔහුට අපෙන් වැඩක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?