Skip to content

පටුනට යන්න

නොවැම්බර් 20-26

යෝබ් 18-19

නොවැම්බර් 20-26

දේවවචනය නිධානයක්

  • එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යෝබ් 19:1, 2—හිතක් පපුවක් නැතුව කතා කරපු යෝබ්ගේ යාළුවන්ට එයා ප්‍රතිචාරය දක්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (w94 10/1 32)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 18:1-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු