Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා

එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා

යෝබ්ගේ නෑදෑයෝ එයාව අත්හැරලා දැම්මා (යෝබ් 19:13)

පොඩි ළමයිවත් යෝබ්ගේ සේවකයෝවත් එයාට ගරු කළේ නැහැ (යෝබ් 19:16, 18)

කිට්ටුම යාළුවොත් එයාට විරුද්ධ වුණා (යෝබ් 19:19)

මේ ගැන හිතන්න. අමාරු තත්වෙකට මූණ දෙන සහෝදරයෙක්ට, සහෝදරියකට දිගටම ආදරේ පෙන්නන්න මට පුළුවන් කොහොමද?—හිතෝ 17:17; w22.01 16 9¶; w21.09 30 16¶; w91 2/1 18 20¶