නොවැම්බර් 27–දෙසැම්බර් 3
යෝබ් 20-21
ගීතිකා අංක 38 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ධර්මිෂ්ඨකම සල්ලිවලින් මනින්න බැහැ”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 20:2—‘හිත කැලඹිලා’ ඉන්න අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (w95 1/1 9 19¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 20:1-22 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වන්න. (th 6වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) g 5/09 12-13—තේමාව: පොහොසත් වෙන්න දෙවියන් ඔයාට ආශීර්වාද කරනවාද? (th 17වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 3 පරි. 1-13¶ සහ 29 පිටුවේ කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 103 සහ යාච්ඤාව