දෙසැම්බර් 2-8
ගීතාවලිය 113–118
ගීතිකා අංක 127 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. යෙහෝවා වෙනුවෙන් දෙයක් දෙන්න අපිට පුළුවන් කොහොමද?
(විනා. 10යි)
යෙහෝවා අපිව ආරක්ෂා කරනවා, අපිට ආදරෙන් සලකනවා, අපිව බේරගන්නවා (ගීතා 116:6-8; w01 1/1 11 13¶)
යෙහෝවාගේ නීති, ප්‍රතිපත්තිවලට කීකරු වෙද්දී අපිට පුළුවන් අපේ ස්තුතිය ඔහුට පෙන්නන්න (ගීතා 116:12, 14; w09 7/15 29 4-5¶)
යෙහෝවාට “ස්තුති පූජාවක් ඔප්පු කරලා” ඔහුට ආපිට දෙයක් දෙන්න අපිට පුළුවන් (ගීතා 116:17; w19.11 22-23 9-11¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
ගීතා 116:15—“විශ්වාසවන්තව ඉන්න අය” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ කාවද? (w12 5/15 22 1-2¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 116:1–117:2 (th 2 පාඩම)
4. හිතට ධෛර්යය ගන්න—යේසුස් කරපු දේ
(විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ lmd 12 පාඩමේ 1-2 කරුණු සාකච්ඡා කරන්න.
5. හිතට ධෛර්යය ගන්න—යේසුස්ව ආදර්ශයට ගන්න
(විනා. 8යි) lmd 12 පාඩමේ 3-5 කරුණු සහ “මේ පදත් බලන්න” කියන කොටසෙන් තොරතුරු සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 60
6. සභා අවශ්‍යතා
(විනා. 15යි)
7. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 4 පරි. 34 පිටුවේ කොටුව