Skip to content

පටුනට යන්න

දෙසැම්බර් 9-15

ගීතාවලිය 119:1-56

දෙසැම්බර් 9-15

ගීතිකා අංක 124 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?”

(විනා. 10යි)

ඔයාවම සෝදිසි කරලා බලන්න (ගීතා 119:9; w15 6/15 14-16 7-10¶)

දෙවියන්ගේ සිහිගැන්වීම් අත්හරින්න එපා (ගීතා 119:24, 31, 36; w06 6/15 25 1¶)

වැදගැම්මකට නැති දේවලින් ඇස් අහකට ගන්න (ගීතා 119:37; w10 4/15 20 2¶)

මේ ගැන හිතන්න. ‘යෙහෝවාගේ හිත රිද්දන ඕනම දේකින් ඈත් වෙලා ඉන්න මට ලැබිලා තියෙන සිහිගැන්වීම් මොනවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 119—මේ ගීතිකාව ලියන්න පාවිච්චි කරලා තියෙන්නේ මොන වගේ ශෛලියක්ද? ඒ ඇයි? (w05 4/15 10 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 119:1-32 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. ගෙයින් ගෙට යද්දී මඟදී හම්බ වෙන කෙනෙක් එක්ක කතාබහක් පටන්ගන්න. (lmd 1 පාඩමේ 4 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් හම්බ වුණ වෙලාවේ නිවැසියා කිව්වා එයාගේ කිට්ටු කෙනෙක් මැරුණා කියලා. (lmd 9 පාඩමේ 3 කරුණ)

6. දේශනය

(විනා. 5යි) ijwyp 83—තේමාව: වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? (th 20 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 40

7. දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’

8. සභා අවශ්‍යතා

(විනා. 5යි)

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 21 සහ යාච්ඤාව