Skip to content

පටුනට යන්න

නොවැම්බර් 11-17

ගීතාවලිය 106

නොවැම්බර් 11-17

ගීතිකා අංක 36 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “තමන්ව ගලවගත්ත දෙවියන්ව ඔවුන් අමතක කළා”

(විනා. 10යි)

ඊශ්‍රායෙල්වරු බය වුණාම දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා (නික් 14:11, 12; ගීතා 106:13, 14)

බඩගින්නක්, තිබහක් දැනුණාම එයාලා කෙඳිරුවා (නික් 15:24; 16:3, 8; 17:2, 3; ගීතා 106:13, 14)

හිතට කනස්සල්ලක් දැනෙද්දී එයාලා පිළිමවලට නමස්කාර කළා (නික් 32:1; ගීතා 106:19-21; w18.07 20 13¶)

මේ ගැන හිතලා බලන්න. අමාරු දේවල්වලට මූණ දෙද්දී යෙහෝවා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් මතක් කරගන්න එක උදව් වෙන්නේ කොහොමද?

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 106:36, 37—රූප නමස්කාරයයි, භූතයන්ට පූජා ඔප්පු කරන එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? (w06 7/15 13 9¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 106:21-48 (th 10 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. සරලව කියලා දෙන්න—යේසුස් කරපු දේ

(විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ lmd 11 පාඩමේ 1-2 කරුණු සාකච්ඡා කරන්න.

5. සරලව කියලා දෙන්න—යේසුස්ව ආදර්ශයට ගන්න

(විනා. 8යි) lmd 11 පාඩමේ 3-5 කරුණු සහ “මේ පදත් බලන්න” කියන කොටසෙන් තොරතුරු සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 78

6. සභා අවශ්‍යතා

(විනා. 15යි)

7. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 3 පරි. 4-11¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 77 සහ යාච්ඤාව