නොවැම්බර් 25–දෙසැම්බර් 1
ගීතාවලිය 109–112
ගීතිකා අංක 14 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. අපේ රජ යේසුස්ට සහය දෙන්න!
(විනා. 10යි)
ස්වර්ගයට ගියාට පස්සේ යේසුස් යෙහෝවාගේ දකුණු පැත්තේ ඉඳගත්තා (ගීතා 110:1; w06 9/1 13 6¶)
1914දී යේසුස් ඔහුගේ සතුරන්ව යටත් කරගත්තා (ගීතා 110:2; w00 4/1 18 3¶)
දේවරාජ්‍යය වෙනුවෙන් අපිට පුළුවන් හැම දේම කරද්දී අපි සහය දෙන්නේ යේසුස්ගේ පාලනයට (ගීතා 110:3; be 76 2¶)
මේ ගැන හිතන්න. ‘දේවරාජ්‍යයට සහය දෙනවා කියලා පෙන්නන්න නං මං තියාගන්න ඕන ඉලක්ක මොනවාද?’
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
ගීතා 110:4—මේ පදේ කතා කරන ගිවිසුම පැහැදිලි කරන්න. (it-1-E 524 2¶)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 109:1-26 (th 2 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) ගෙයින් ගෙට. පත්‍රිකාවක් පාවිච්චි කරලා කතාබහක් පටන්ගන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)
5. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 5යි) නිරූපණයක්. ijwfq 23—තේමාව: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි? (lmd 4 පාඩමේ 4 කරුණ)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
ගීතිකා අංක 72
7. දේවරාජ්‍යයට මුළු හිතින්ම සහය දෙන්න අපිට පුළුවන් කොහොමද?
(විනා. 15යි) සාකච්ඡාවක්.
ස්වර්ගයෙයි, පොළොවෙයි නියම පාලකයා යෙහෝවායි කියන්න දේවරාජ්‍යය හොඳ සාක්ෂියක්. (දානි 2:44, 45) අපි පුළුවන් උපරිමයෙන් දේවරාජ්‍යයට සහය දෙද්දී අපි පෙන්නන්නේ යෙහෝවාගේ පාලනය හොඳම පාලනය කියලයි.
‘“සමාදානයේ කුමාරයාට” දිගටම සහයෝගය දෙන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
දේවරාජ්‍යයට මුළු හිතින්ම සහය දෙන්න පුළුවන් කොහොමද?
දේවරාජ්‍යයට සහය වෙනවා කියලා අපිට මේ එක් එක් විදිහෙන් පෙන්නන්න පුළුවන්. ඒ ගැන තියෙන බයිබල් පද ලියන්න.
-
දේවරාජ්‍යය අපේ ජීවිතේ වැදගත්ම දේ කරගන්නවා.
-
දේවරාජ්‍යයේ යටත්වැසියන්ගෙන් බලාපොරොත්තු වෙන සදාචාර ප්‍රමිතිවලට කීකරු වෙනවා.
-
දේවරාජ්‍යය ගැන අනිත් අයට කියනවා.
-
ආණ්ඩුවලට අපි ගෞරව කළත් සීසර්ගේ නීතිය දෙවියන්ගේ නීතියට හරස් වෙද්දී අපි දෙවියන්ට කීකරු වෙනවා.
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 4 පරි. 1-8¶