Skip to content

පටුනට යන්න

නොවැම්බර් 25–දෙසැම්බර් 1

ගීතාවලිය 109–112

නොවැම්බර් 25–දෙසැම්බර් 1

ගීතිකා අංක 14 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. අපේ රජ යේසුස්ට සහය දෙන්න!

(විනා. 10යි)

ස්වර්ගයට ගියාට පස්සේ යේසුස් යෙහෝවාගේ දකුණු පැත්තේ ඉඳගත්තා (ගීතා 110:1; w06 9/1 13 6¶)

1914දී යේසුස් ඔහුගේ සතුරන්ව යටත් කරගත්තා (ගීතා 110:2; w00 4/1 18 3¶)

දේවරාජ්‍යය වෙනුවෙන් අපිට පුළුවන් හැම දේම කරද්දී අපි සහය දෙන්නේ යේසුස්ගේ පාලනයට (ගීතා 110:3; be 76 2¶)

මේ ගැන හිතන්න. ‘දේවරාජ්‍යයට සහය දෙනවා කියලා පෙන්නන්න නං මං තියාගන්න ඕන ඉලක්ක මොනවාද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 110:4—මේ පදේ කතා කරන ගිවිසුම පැහැදිලි කරන්න. (it-1-E 524 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) ගීතා 109:1-26 (th 2 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. පත්‍රිකාවක් පාවිච්චි කරලා කතාබහක් පටන්ගන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)

5. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) නිරූපණයක්. ijwfq 23—තේමාව: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි? (lmd 4 පාඩමේ 4 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 72

7. දේවරාජ්‍යයට මුළු හිතින්ම සහය දෙන්න අපිට පුළුවන් කොහොමද?

(විනා. 15යි) සාකච්ඡාවක්.

ස්වර්ගයෙයි, පොළොවෙයි නියම පාලකයා යෙහෝවායි කියන්න දේවරාජ්‍යය හොඳ සාක්ෂියක්. (දානි 2:44, 45) අපි පුළුවන් උපරිමයෙන් දේවරාජ්‍යයට සහය දෙද්දී අපි පෙන්නන්නේ යෙහෝවාගේ පාලනය හොඳම පාලනය කියලයි.

‘“සමාදානයේ කුමාරයාට” දිගටම සහයෝගය දෙන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • දේවරාජ්‍යයට මුළු හිතින්ම සහය දෙන්න පුළුවන් කොහොමද?

දේවරාජ්‍යයට සහය වෙනවා කියලා අපිට මේ එක් එක් විදිහෙන් පෙන්නන්න පුළුවන්. ඒ ගැන තියෙන බයිබල් පද ලියන්න.

  • දේවරාජ්‍යය අපේ ජීවිතේ වැදගත්ම දේ කරගන්නවා.

  • දේවරාජ්‍යයේ යටත්වැසියන්ගෙන් බලාපොරොත්තු වෙන සදාචාර ප්‍රමිතිවලට කීකරු වෙනවා.

  • දේවරාජ්‍යය ගැන අනිත් අයට කියනවා.

  • ආණ්ඩුවලට අපි ගෞරව කළත් සීසර්ගේ නීතිය දෙවියන්ගේ නීතියට හරස් වෙද්දී අපි දෙවියන්ට කීකරු වෙනවා.

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 4 පරි. 1-8¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 75 සහ යාච්ඤාව