නොවැම්බර් 23-29
ලෙවී කතාව 6-7
ගීතිකා අංක 46 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ස්තුතිවන්තකම පෙන්වන්න පුළුවන් විදිහක්”: (විනා. 10යි)
ලෙවී 7:11, 12—කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කරන්න පෙලඹුණු එක හේතුවක් වුණේ යෙහෝවා දෙවියන්ට ස්තුතිය ප්‍රකාශ කරන්නයි (w19.11 22 9¶)
ලෙවී 7:13-15—හවුල් පූජාවක් ඔප්පු කරපු කෙනායි, එයාගේ පවුලේ අයයි යෙහෝවා දෙවියන් එක්ක සංකේතාත්මකව එකම ආහාරයකට හවුල් වුණු එකෙන් නියෝජනය වුණේ එයාලා අතර තිබුණු සාමකාමී සබඳතාවයි (w00 8/15 15 15¶)
ලෙවී 7:20—ඔප්පු කරන හවුල් පූජාව යෙහෝවා දෙවියන් පිළිගන්න නම් ඒක ඉදිරිපත් කරන කෙනා පවිත්‍ර තත්වයක ඉන්න ඕනෙ වුණා (w00 8/15 19 8¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
ලෙවී 6:13—පූජාසනයේ ගින්දර ඇවිළෙන්න පටන්ගත්ත විදිහ ගැන යුදෙව් සම්ප්‍රදායේ කිව්වේ මොනවාද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද? (it-1-E 833 1¶)
ලෙවී 6:25—දවන පූජාවලට සහ හවුල් පූජාවලට වඩා පාප පූජාවල තිබුණු වෙනස මොකක්ද? (si-E 27 15¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 6:1-18 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ 2020 අංක 2 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන දෙයක් පෙන්වලා සඟරාව ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියාට අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 178 12-13¶ (th 6වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - අගය කරන්න’: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් කලින්ම තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 1 පරි. 7-14¶, අමතර සටහන් 1-3
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 37 සහ යාච්ඤාව