Skip to content

පටුනට යන්න

පෙබරවාරි 13-19

යෙසායා 52-57

පෙබරවාරි 13-19

දේවවචනය නිධානයක්

  • ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්”: (විනා. 10යි)

    • යෙසා 53:3-5—ඔහුව හෙළා දැක්කෙත් ඔහු දරුණු පීඩා වින්දෙත් අපේ වැරදි නිසයි (w09 1/15 26 3-5¶)

    • යෙසා 53:7, 8—ඔහු අපි වෙනුවෙන් කැමැත්තෙන්ම ජීවිතය පූජා කළා (w09 1/15 27 10¶)

    • යෙසා 53:11, 12—ඔහු මරණය දක්වාම විශ්වාසවන්තව හිටිය නිසා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් (w09 1/15 28 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 54:1—මේ අනාවැකියේ සඳහන් “වඳ ස්ත්‍රිය” කවුද? ඇගේ “දරුවන්” කවුද? (w06 3/15 11 2¶)

    • යෙසා 57:15—යෙහෝවා දෙවි “යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්” එක්ක ‘ජීවත් වෙනවා’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w05 10/15 26 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 57:1-11

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) lf—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) lf 30-31—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 14-15 16-17¶—පුළුවන් නම් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාට පාඩමක් කරන විදිහට කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු