Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙසායා 47-51

යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද

යෙහෝවා දෙවිට කීකරු වුණොත් ලැබෙයි ආශීර්වාද

48:17

  • සතුටින් ජීවත් වෙන්න “යා යුතු හරි මඟ” යෙහෝවා දෙවි අපිට ආදරෙන් පෙන්නලා දෙනවා. ඔහුට කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි.

“සමාදානය ගංගාවක් මෙන්ද”

48:18

  • ගඟක් නවතින්නේ නැතුව සන්සුන්ව ගලාගෙන යනවා වගේ අපේ හිතටත් හැමදාටම සමාදානය ලැබෙනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා

“ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද”

  • මුහුදේ රැළි නවතින්නේ නැහැ වගේ ඔයාටත් දිගටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න පුළුවන්