Skip to content

පටුනට යන්න

පෙබරවාරි 26–මාර්තු 4

මතෙව් 18-19

පෙබරවාරි 26–මාර්තු 4

දේවවචනය නිධානයක්

  • වරදකට පෙලඹෙන්නත් වරදකට පොලඹවන්නත් එපා”: (විනා. 10යි)

    • මතෙ 18:6, 7—අනිත් අයව වරදට පොලඹවන කිසිම දෙයක් අපි කරන්න හොඳ නැහැ (“බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක්,” “වරදට පොලඹවන,” සටහන් සහ “ඇඹරුම් ගල,” “උඩු හා යටි ඇඹරුම් ගල්” මීඩියා මතෙ 18:6, 7, nwtsty)

    • මතෙ 18:8, 9—වරදට පෙලඹෙන ඕනම දෙයක් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ (“ගෙහෙන්නා” සටහන මතෙ 18:9, nwtsty සහ ශබ්දකෝෂය)

    • මතෙ 18:10—අපි අනිත් අයව වරදට පොලඹවන දේවල් කළොත් ඒක දෙවි දකිනවා (“මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහි” සටහන මතෙ 18:10, nwtsty; w10 11/1 16)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 18:21, 22—අපේ සහෝදරයන්ට අපි කී වතාවක් සමාව දෙන්න ඕනෙද? (“හැත්තෑහත් වරක්” සටහන මතෙ 18:22, nwtsty)

    • මතෙ 19:7—“අත්හැරීමේ පත්‍රයක්” සකස් කරන්න කිව්වේ ඇයි? (“අත්හැරීමේ පත්‍රයක්,” සටහන් සහ “දික්කසාද වන බවට සකස් කරන ලියවිල්ල” මීඩියා මතෙ 19:7, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 18:18-35

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 26 18-20¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 90

  • ‘කිසිම කෙනෙක්ව අපහසුතාවකට ලක් කරලා වට්ටන්න එපා’ (2කොරි 6:3): (විනා. 9යි) වීඩියෝ එක පෙන්වන්න.

  • මාර්තු 3වෙනිදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 6යි) 2016 පෙබරවාරි වැඩපොතේ 8වෙනි පිටුව පදනම් කරගෙන දෙන කතාවක්. හැමෝටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දීලා ඒකේ තියෙන දේවල් සලකලා බලන්න. “ඇත්තටම යේසුස් ක්‍රිස්තුස් කවුද?” කියන තේමාවෙන් පවත්වන විශේෂ බයිබල් දේශනය පවත්වන්නේ 2018 මාර්තු 19වෙනිදායින් පටන්ගන්නා සතියේදීයි කියලා කාවද්දන්න. සිහි කිරීම ගැන උද්‍යෝගයක් ඇති කරගන්න ඒක උදව් වෙයි. සභාවට අයිති ප්‍රදේශයම ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 10 පරි., “ප්‍රීතිමත් අවස්ථාවන්” කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 133 සහ යාච්ඤාව