Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්

රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්

හුඟක් වැදගත් පාඩම් කියලා දෙන්න යේසුස් හරිම සරල උපමා පාවිච්චි කළා. ඒවා හැමෝගෙම විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වුණා. ඒ උපමාවල තේරුම හොයලා බලලා ජීවිතයට අදාළ කරගන්නේ නිහතමානී අය විතරයි. (මතෙ 13:10-15) එක් එක් උපමාව ගැන බැලුවාට පස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ උපමාවෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මේ තොරතුරු මගේ ජීවිතේට බලපාන්න ඕනෙ කොහොමද?

ස්වර්ග රාජ්‍යයට සම්බන්ධ උපමා