Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?

බයිබල් පදය: 2තිමෝ 3:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟද?

බයිබල් පදය: යෝබ් 26:7

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලයේ තියෙන උපදෙස් අදටත් ගැළපෙනවාද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: බයිබලයේ තියෙන උපදෙස් අදටත් ගැළපෙනවාද?

බයිබල් පදය: හිතෝ 14:30

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතය ගැන බයිබලයේ තියෙන තොරතුරු නිවැරදිද?