අප්‍රියෙල් 10-16
2 ලේකම් 8-9
ගීතිකා අංක 88 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ප්‍රඥාව අගය කළ රැජිනක්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 9:19—සලමොන්ගේ සිංහාසනයට නඟින පඩි දෙපැත්තේ තිබුණ සිංහ රූප 12න් නියෝජනය වුණේ මොකක් වෙන්න පුළුවන්ද? (it-2-E 1097)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 8:1-16 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යේසුස්—මතෙ 16:16’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ 6 කරුණ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 42 පාඩම, අමතර සටහන 4
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 131 සහ යාච්ඤාව