දේවවචනය නිධානයක්
ප්රඥාව අගය කළ රැජිනක්
ෂෙබා දේශයේ රැජින සලමොන්ව බලන්න වෙහෙසකර, දුර ගමනක යෙදුණා (2ලේක 9:1, 2; w99 11/1 20 4¶; w99 7/1 30 4-5¶)
සලමොන්ගේ ප්රඥාව සහ ධනය දැක්කාම රැජිනට අදහාගන්න බැරි වුණා (2ලේක 9:3, 4; w99 7/1 30-31; කවරයේ පින්තූරය බලන්න)
දැක්ක දේවල් නිසා යෙහෝවාට ප්රශංසා කරන්න එයා පෙලඹුණා (2ලේක 9:7, 8; it-2-E 990-991)
ෂෙබා දේශයේ රැජින ප්රඥාව කොයි තරම් අගය කෙරුවාද කිව්වොත් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වුණත් එයා කැමති වුණා.
මේ ගැන හිතන්න. ‘ප්රඥාව සැඟවුණු නිධානයක් වගේ. ඒක හොයන්න මටත් ඒ වගේ උනන්දුවක් තියෙනවාද?’—හිතෝ 2:1-6.