යහපත් ක්‍රිස්තියානීන් වෙමු
හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව සඟවලා තියෙන නිධානයක් වගේ. (හිතෝ 2:1-6) හොඳට හිතලා මතලා බුද්ධිමත්ව තීරණ ගන්න ඒ ප්‍රඥාව අපිට උදව් වෙනවා. ඒ වගේම ඒක අපිව ආරක්ෂා කරනවා. ඒ නිසා “වැදගත්ම දේ තමයි ප්‍රඥාව” කියලා ඒකෙන් පේනවා. (හිතෝ 4:5-7) දෙවියන්ගේ වචනය අස්සේ සඟවලා තියෙන ඒ නිධානේ ගොඩගන්න නම් අපි මහන්සි වෙලා හාරන්න ඕනේ. ඒක කරන්න පටන්ගන්න පුළුවන් කොහොමද? ඒ බයිබලය “දිවා රෑ” ඒ කියන්නේ හැමදාම කියවන එකෙන්. (යොෂු 1:8) රසය අඩු කරගන්නේ නැතුව හැමදාම බයිබලය කියවන්න උදව් වෙන යෝජනා කිහිපයක් බලන්න.
‘දේවවචනයට ඇලුම් කරන යෞවනයන්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මේ යෞවනයන්ට හැමදාම බයිබලය කියවන්න බාධා වුණේ මොන වගේ දේවල්ද? උදව් වුණේ මොන වගේ දේවල්ද?
-
මෙලනි
-
සැමුවෙල්
-
සෙලින්
-
රෆායෙලෝ
මගේ බයිබල් කියවීමේ ප්ලෑන් එක: