අප්‍රියෙල් 17-23
2 ලේකම් 10-12
ගීතිකා අංක 103 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 11:15—“එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්” කියද්දී ඒකෙන් අදහස් වෙන්න ඇත්තේ මොකක්ද? (it-1-E 966-967)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 10:1-15 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) be 69 4-5¶—තේමාව: මඟ පෙන්වීම් ඉල්ලද්දී ඒවා හොයාගන්න ශිෂ්‍යයාව පුහුණු කරන්න. (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“බයිබල් පාඩම් ගැන තියෙන වීඩියෝ හොඳින් පාවිච්චි කරමු”: (විනා. 5යි) දේශනයක් සහ වීඩියෝව. ‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ වීඩියෝ එක පෙන්වන්න.
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 43 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 121 සහ යාච්ඤාව