අප්‍රියෙල් 24-30
2 ලේකම් 13-16
ගීතිකා අංක 3 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 15:16—ආසාගේ ධෛර්යයවන්තකම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (w17.03 19 7¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 14:1-15 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපි පවත්වන බයිබල් පාඩම් ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ 7 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 6වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 44 පාඩමේ 1-4 කරුණු, අමතර සටහන 5
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 39 සහ යාච්ඤාව