Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න

හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න

ලොකු හමුදාවක් පරද්දන්න ආසා යෙහෝවා මත රඳලා හිටියා (2ලේක 14:9-12; w21.03 5 12¶)

ඒත් පස්සේ පොඩි හමුදාවක් පරද්දන්න ආසා උදව් ගත්තේ සිරියානුවන්ගෙන් (2ලේක 16:1-3; w21.03 5 13¶)

ආසා තමන්ගෙන් දිගටම උදව් ඉල්ලුවේ නැති එක ගැන යෙහෝවා පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ (2ලේක 16:7-9)

ජීවිතේ බැරෑරුම් තීරණ ගද්දී අපි යෙහෝවා මත රඳලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් අනිත් තීරණ ගද්දිත් අපි ඒ දේම කරනවාද? අපි තියන අඩියක් අඩියක් ගාණේ යෙහෝවාව සිහි කරන එක හරිම වැදගත්.—හිතෝ 3:5, 6; w21.03 6 14¶.