Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!

පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!

ඔයාම යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න (1ලේක 28:9; w05 2/15 19 9¶)

මුළු හදවතින්ම යෙහෝවාට සේවය කරන්න (1ලේක 28:9; w12 4/15 16 13¶)

කිසි දේකට බය නොවී යෙහෝවා මතම රඳලා ඉන්න (1ලේක 28:20; w17.09 32 20-21¶)

මහලු දාවිත් ඒ උපදෙස් දුන්නේ එච්චර අද්දැකීම් නැති සලමොන්ට. ඒක කළේ දේවමාලිගාව ගොඩනඟන බාරදූර වැඩේ පටන්ගන්න කලින්. ඒ තාත්තා පුතාට දුන්න උපදෙස් අපි හැමෝටම, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට හුඟක් වටින්නේ ඇයි?